Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்கு
செய்தி மற்றும் நிகழ்வுகள்
அரசு சேவை மையங்கள்
பிரதேச செயலகம், கொழும்பு
ආයූර් වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන දේශීය ආහාර පිළියෙළ කිරීමේ තරඟාවලියේ දිස්ත්‍රික් තරඟය 2025.08.29 වන දින බදුල්ල විදාතා මධ්‍යස්ථානයේදී පවත් වන ලදි.
ආයූර් වේද දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබන දේශීය ආහාර පිළියෙළ කිරීමේ තරඟාවලියේ දිස්ත්‍රික් තරඟය 2025.08.29 වන දින බදුල්ල විදාතා මධ්‍යස්ථානයේදී පවත් වන ලදි.
එහිදී කණ්ඩායම් දහතුනක් අතරින් දෙවන ස්ථානය දිනා ඇල්ල food festival සඳහා ඉදිරිපත් වීමට සුදුසු කම් ලබා ගැනීමට හපුතලේ කොට්ඨාශයේ ඇල්ලගම ග්‍රාම නිලධාරී වසමේ සමගි කාන්තා සමිතිය සමත් විය.
එම කණ්ඩායම වෙත සුභ පැතුම් එක් කරන අතර මෙම කටයුතු සිදු කිරීමේදී සහයෝගය දැක් වූ වනිතා සංවර්ධන නිලධාරී, වනිතා සංවර්ධන ක්ෂේත්‍ර සහකාර නිලධාරිනියන් සහ සහයෝගය දැක් වූ සියළුම දෙනා වෙත ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු.

Misty Weekend Haputale වැඩසටහන හා සමගාමීව දියත් කල No Plastic More Misty වැඩසටහනේ අවස්ථාවන්
Misty Weekend Haputale වැඩසටහන හා සමගාමීව දියත් කල No Plastic More Misty වැඩසටහනේ අවස්ථාවන්
වෙලද කුටි දැනුවත් කිරීම
පුවරු ප්‍රදර්ශනය
කසළ බදුන් ස්ථාපනය
ප්ලාස්ටික් බෝතල් එකතු කිරීමේ බදුන් ස්ථාපනය සිදු කරන ලදී.
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ,හපුතලේ


මේ වන විට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2021 වර්ෂයෙන් පසු උපන් දරුවන් සදහා ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද එම වැඩ සටහන ආරම්භ කර ඇති අතර 2021 වර්ෂයෙන් පසු උ

මේ වන විට දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් 2021 වර්ෂයෙන් පසු උපන් දරුවන් සදහා ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීමේ වැඩ සටහන ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ යටතේ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ද එම වැඩ සටහන ආරම්භ කර ඇති අතර 2021 වර්ෂයෙන් පසු උපන් දරුවන් කිහිප දෙනෙකුගේ උපත් සහතික නිල වශයෙන් එම දෙමව්පියන් වෙත ලබා දීම හපුතලේ ප්‍රාදේශීය ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මින් ඉදිරියට 2021න් පසු දියතලාව මූලික රෝහල තුල උපන් සෑම දරුවකු සදහාම ජාතික උප්පැන්න සහතිකය ලබා ගැනීමට හැකි බව දැනුම් දෙන අතර ඒ සම්බන්ධයෙන් හැකි සෑම අවස්ථාවකම ප්‍රජාව දැනුවත් කරන මෙන්ද ඔබ සියලු දෙනාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
අතිරේක දිස්ත්‍රික් රෙඡිස්ට්රාර්
හපුතලේ.





















