සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන් 2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන් 2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.
මෙම දන්සල හපුතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පුජ්‍ය අහංගම ධම්මසිරි හිමිගේ වැඩමවීමෙන් ආගමික කටයුතු සිදු කර පවත්වන ලදි.
















