ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්න
පුවත් සහ සිදුවීම්
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩ පිළිවෙළ යටතේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු වූ අයදුම්පත් වලට අදාළව කහගොල්ල සුදර්ශනාරාමය සංගාවාස ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා හපුතලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ගයානි කේ.රණතුංග මහත්මිය විසින් (2026/07/22) දින ඊට අදාළ චෙක්පත ගරුතර ස්වාමීන් වහන්සේ වෙත ලබා දීම සිදු කරන ලදී.

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර් ග්‍රාම නිලධාරි වසමේ කේ. කදිරවේල් මහතා හට ආධාර උපකරණ ලබාදීම 2026 ජූලි 01 වන දින පරිපාලන නිලධාරී තුමා විසින් සිදු කරන ලදි.

හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල
සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන් 2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.සම්බුදු තෙමගුල සමරන වෙසක් පොහොය නිමිත්තෙන් හපුතලේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ නිලධාරීන් විසින් සංවිධානය කර ලද බෙලිමල් දන්සල, ප්‍රාදේශිය ලේකම් තුමියගේ මුලිකත්වයෙන් 2026 ජුනි මස 01 වන දින කාර්යාලය ඉදිරිපිටදී පවත්වන ලදි.
මෙම දන්සල හපුතලේ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී, පුජ්‍ය අහංගම ධම්මසිරි හිමිගේ වැඩමවීමෙන් ආගමික කටයුතු සිදු කර පවත්වන ලදි.


♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️
ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩ පිළිවෙළ යටතේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු වූ අයදුම්පත් වලට අදාළව හදිසි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ලබාදෙනු ලබන වෛද්‍යාධාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ ප්රතිලාභියෙකු වෙත හපුතලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ගයානි කේ.රණතුංග මහත්මිය විසින් (2026/03/06) දින ඊට අදාළ චෙක්පත ලබා දීම සිදු කරන ලදී.





















