ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එම්.ඩී. ගයානි කේ. රණතුංග මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය
- ශාස්ත්‍රපති උපාධිය - පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- රාජ්‍ය පරිපාලනය හා කළමනාකරණය පිළිබඳව ඩිප්ලෝමාව - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඇල්ල
- සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
- ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හල්දුම්මුල්ල
- ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
|
| දුරකතන අංකය |
071 6470187 |
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
ඩබි.ජී.එම්. ප්‍රියදර්ශනි මිය |
| සුදුසුකම් |
- ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය ,රුහුණු විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ලේකම්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව( 2018සිට 2020 දක්වා)
- සහකාර ප්‍රාදේශිය ලේකම්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලය-ඌවපරණගම(2020 සිට 2021 දක්වා)
- සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ
- 2021 සිට මේ දක්වා)
|
| දුරකතන අංකය |
0715487320 |
| |
ගණකාධිකාරී
|
| |
නම |
බී.බී. මහීෂා මාධවී ප්‍රනාන්දු |
| සුදුසුකම් |
-
-
- BSc Marketing Management Special Degeee ( Sabaragamuwa University of Sri Lanka )
|
| රැකියා ඉතිහාසය |
- ගණකාධිකාරි - ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ (2026 පෙබරවාරි සිට මේ දක්වා)
|
| දුරකතන අංකය |
0774880785 |
සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන)
|
 |
නම |
ආර්.හිමායා මිහිපාලි මිය |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය(ජාත්‍යන්තර සබඳතා) ,කොළඹ විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -ඕපනායක (2020 පෙබරවාරි සිට 2020 දෙසැම්බර් දක්වා)
- සහකාර අධ්‍යක්ෂ(ක්‍රමසම්පාදන) - ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - හපුතලේ(2020 දෙසැම්බර් සිට මේ දක්වා)
|
| දුරකතන අංකය |
0704072672 |
පරිපාලන නිලධාරී
|
 |
නම |
එම්.සී.එම්. රත්නායක මයා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරී, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය (2024 - 2026 මාර්තු දක්වා)
- පරිපාලන නිලධාරී,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය -හපුතලේ (2026 මාර්තු සිට මේ දක්වා)
|
| දුරකතන අංකය |
0714399883 |