තොරතුරු දැනගැනීම

තොරතුරු නිලධාරියා :

එම්.ඩී. ගයානී කේ. රණතුංග මහත්මිය

සහකාර ප්‍රාදේශීය  ලේකම්

+94 57 2229137/ +94 077 5429790

 

තොරතුරු දැනගැනීම යනු කුමක්ද? 

ජනරජයක් බිහිවීමත් සමඟම රජයේ හිමිකාරීත්වය ජනතාව සතු බවට සංකල්පයක් ඇති විය. රජය හා රාජ්‍ය ආයතන නඩත්තු කරනු ලබන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි.  එබැවින් ජනතා අරමුදලින් රජය සිදුකරන කාර්යයන් පිළිබඳ තොරතුරු ජනතාවට දැනගැනීමට අයිතියක් තිබිය යුතුය යන්න මූලික සංකල්පයයි.

මෙම අයිතිය මැනවින් ආරක්ෂා වීම සඳහා මූලික අවශ්‍යතා 3ක් පිළිබඳව සැලකිලිමත් වේ.

පුවත් සහ සිදුවීම්

17
අගෝ2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
ජූලි2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top