2019 වර්ෂයේ ග්‍රාම ශක්ති වැඩසටහන දඹේතැන්න වසමේ ඉතා සාර්ථකව 2019.02.03 වන දින ආරම්දිභ කරන ලදී. ඒ සඳහා හපුතලේ ප්‍රාදේශීය ලේකම්, ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා මහජනතාව සහභාගි විය.
බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ මාසික සාකච්ඡාව බදුල්ල දිස්ත්‍රික් ලේකම්, දමයන්ති පරණගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2018.11.29 වන දින හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත් විනි. ඊට සමගාමීව කාර්යාලයීය පරීක්ෂාවද දිස්ත්‍රික් ලේකම් තුමියගේ මූලිකත්වයෙන් සිදුවිය.
ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ මාසික සාකච්ඡාව සහ කාර්යාලයීය පරීක්ෂාව 2018.12.29 වන දින හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විනි.
ප්‍රාදේශීය සාහිත්‍ය උත්සවය 2018.10.12 වන දින ඉතා සාර්ථකව දියතලාව -සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්විනි.















