ආයතනයේ ශ්‍රවණාගාරය ප්‍රතිංස්කරණයෙන් පසු නැවත එහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා තුන් වරු සෙත් පිරිත් දේශනයකින් අනතුරුව මහා සංඝරත්නය උදෙසා සිදු කරන ලද ලද දානමය පිංකම,

2025.09.09 සහ 2025.09.10 දෙදින ශ්‍රවණාගාර පරිශ්‍රයේ සිදු කරන ලදි.

 

செய்தி மற்றும் நிகழ்வுகள்

17
ஆக2026
♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

♦️ජනාධිපති අරමුදල ඔබේ ගමට♦️

ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති...

13
ஜூலை2026
ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ආධාර උපකරණ ලබාදීම

ඌව පළාත් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් ග්ලැනනෝර්...

Scroll To Top