ජනතාවට වඩාත් ඵලදායි සේවාවක් සැපයීමේ අරමුණින් ජනාධිපති අරමුදල , ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සේවා සැපයීමේ වැඩ පිළිවෙළ යටතේ, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු වූ අයදුම්පත් වලට අදාළව හදිසි සැත්කම් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් ලබාදෙනු ලබන වෛද්‍යාධාර ලබාගැනීම සඳහා සුදුසුකම් ලැබූ හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හපුතලේ වසමේ ප්‍රතිලාභියෙකු වෙත හපුතලේ ප්‍රාදේශීය ලේකම් එම්.ඩී.ගයානි කේ.රණතුංග මහත්මිය විසින් (2025/12/17) දින ඊට අදාළ චෙක්පත ලබා දීම සිදු කරන ලදී.

Haputale Divisional Literary Program
The Haputale Divisional Literary program was held on 24th October 2025 at the Auditorium of Haputale Divisional Secretariat.
ආයතනයේ ශ්‍රවණාගාරය ප්‍රතිංස්කරණයෙන් පසු නැවත එහි රාජකාරී කටයුතු ආරම්භ කිරීම සඳහා තුන් වරු සෙත් පිරිත් දේශනයකින් අනතුරුව මහා සංඝරත්නය උදෙසා සිදු කරන ලද ලද දානමය පිංකම,
2025.09.09 සහ 2025.09.10 දෙදින ශ්‍රවණාගාර පරිශ්‍රයේ සිදු කරන ලදි.








ඩෙංගු රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන
ඇල්ලගම විද්‍යාලය - 2025.09.09 දින සිදු කරන ලදී.


හපුතලේ ප්‍රා දේශීය ලේකම් කාර් යාලය මගින් සංවිධානය කරන ලද
ජගත් පරිසර දින සැමරුම 2025 💚🌿
බ/ඇල්ලගම මහා විද්‍යාලය,ඇල්ලගම,දියතලාව
සහයෝගය දක්වන ලද සියලු ගෞරවනීය රාජ්‍ය නිලධාරීන් වෙත ප්‍රණාමය පුදකර සිටිමු.


















